At Success Matrix, we bring expertise, experience, and excellence to transform your shop into a
modern trade supermarket.
With professional management systems and proven strategies, we help your business unlock its true potential, ensuring growth, efficiency, and sustainability.
Your journey to success begins here. Let’s make it happen—together!

Success Matrix (PVT) LTD is dedicated to helping businesses of all sizes grow and evolve in the modern retail sector. We specialize in providing guidance and tailored solutions to businesses looking to transition from traditional retail models to modern trade supermarkets. With a focus on efficiency, professionalism, and expertise, we empower businesses to succeed in an ever-changing market.
Our mission is to support the growth of the business community in Sri Lanka, helping businesses unlock their full potential. Through continuous learning and innovative solutions, we ensure that our clients are equipped with the tools and knowledge needed to thrive in today’s competitive retail environment.
At Success Matrix (PVT) LTD, we specialize in helping businesses grow and thrive in the retail sector through customized solutions. Our expertise covers:
> Supermarket Openings: We offer complete solutions for new supermarket launches.
> Retailer Transformation: We assist traditional retailers in shifting to modern supermarkets.
> Supermarket Improvement: We optimize existing supermarkets for better efficiency and profitability.
Our clients’ success is a reflection of our commitment to delivering top-quality results. Here are some of their detailed experiences working with Success Matrix:
"ආයුබෝවන්! මම ජනහිත සුපර් හි කළමනාකාර අධ්‍යක්ෂක තිසල්. මුලින්ම Success Matrix ආයතනයට ස්තූති කරලා ඉන්න ඕනේ අපේ ව්‍යාපාරයට මෙවැනි දියුණුවක් හා නව ඇරඹුමක් අත් කරදීම සම්බන්ධව.
ව්‍යාපාර සම්බන්ධව දැනුමක් නොමැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් සුපර්මාකට් එකක් දැමිය යුතු ආකාරය මුල ඉඳන් අගට හරියටම පිළිවෙලට කියලා දෙන ආයතනයක් තමයි Success Matrix කියන්නේ. මමත් මගේ ව්‍යාපාරය මුල ඉඳන් ගොඩනැඟුවේ Success Matrix ආයතන හා එකතු වෙලා.
ඇත්තටම මට සතුටුයි ව්‍යාපාර ක්ෂේත්‍රයේ අද මම සිටින තැන ගැන. ඒ වගේම මම ඔයාලටත් ආරාධනා කරනවා Success Matrix ආයතනයත් සමග එකතුවෙලා ඔයාගෙත් දැනට තියෙන හෝ පටන් ගන්නෙ ව්‍යාපාරය ලාභ ලබන, ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් බවට පත්වෙන ව්‍යාපාරයක් කරගන්න කියලා.”
— Mr. Thisal, Managing Director – Janahitha Super
"ආයුබෝවන්! මම මාවැල්ල සුපර් හි කළමනාකාර අධ්‍යක්ෂක මාලක මාවැල්ල, ඇත්තටම අපි සුපර්මාකට් එකක ප්‍රොසෙස් එක මොකක්ද කියන එක තේරුම් ගත්තේ Success Matrix ආයතන අප හා සම්බන්ධ වුණායින් පසුවයි. ඊට කලින් අපි කිසි ඉලක්කයක් හෝ නිසි ක්‍රමවේදයක් නැතුව තමයි අපගේ සුපර් මාර්කට් එක අපි කරගෙන ගියේ.
Success Matrix ආයතනය අපේ Stock එක , Staff එක, Planogram එක, inventory එක, Branding ඇතුළු ඔක්කොම වෙනම ලෙවල් එකට ගෙනාවා. ඊට පස්සේ තමයි අපි අපේ ආයතනයේ සැබෑ දියුණුව දැක්කේ.
ඇත්තටම මම මේක අවස්ථාවක් කර කරගන්නවා Success Matrix ආයතනයට ස්තූති කරන්න. ඒ වගේම බිස්නස් දියුණු කරගන්න බලන් ඉන්න අයට ආරාධනා කරනවා සහ මම Recommend කරනවා Success Matrix ආයතනය හා සම්බන්ධ වෙන්න කියලා."
— Mr. Malaka Mawella, Managing Director – Mawella Super
"ආයුබෝවන්! මම ඒ දවස්වල එළවළු ගෙනල්ලා ගම්පහ මාර්කට් එකේ තියාගෙන විකුණුවා, ඊට මම පස්සේ ඒ ලඟම පොඩි එළවළු කඩයක් පටන් ගත්තා, එහෙම කරන ගමන් මම නුවර එළියෙන් එළවළු, පළතුරු ගෙනල්ලා විකුණන්න ගත්තා.
ඊට පස්සේ මම කීල්ස් ඇතුළු ප්‍රමුඛ පෙළේ සුපර් මාර්කට් වලට එළවලු දාන්න ගත්තා. ඒ අතරතුර තමා මට Success Matrix ආයතනය හම්බවුණේ. ඊට පස්සේ ඒ ආයතන විසින් මගේ distributor navigation එකේ වැරදි හදාගෙන පිළිවෙලකට profit එන විදිහට ප්‍රොසෙස් එක හදලා කඩයක් වගේ තිබ්බ මගේ ෂොප් එක ලංකාවේ පළමු මෙන්ම ලංකාවේ එකම එළවළු පලතුරු සුපර් මාකට් එක බවට පත් කළේ.
ඒ අතරතුර ඉතා අනර්ඝ සහයක් සහ උපදෙස් රැසක් මට Success Matrix ආයතනය මගින් ලැබුණා. මම ඉදිරියට තවත් මේ වගේ සුපර් මාර්කට් දාන්න බලාපොරොත්තු වෙනවා Success Matrix ආයතන සමග එකතු වෙලා. ඒ වගේම මම recommend කරනවා ව්‍යාපාර සම්බන්ධ ඕනම ප්‍රශ්නෙකට හොඳම උත්තරය හොයාගන්න ඕන නම් Success Matrix ආයතන සමග එකතුව වෙන්න කියලා.”
— Mr. Ruwan Ranamuka, RKR Agri Owner
Our clients’ success is a reflection of our commitment to delivering top-quality results. Here are some of their detailed experiences working with Success Matrix:
"ආයුබෝවන්! මම ජනහිත සුපර් හි කළමනාකාර අධ්‍යක්ෂක තිසල් . මුලින්ම Success Matrix ආයතනයට ස්තූති කරලා ඉන්න ඕනේ අපේ ව්‍යාපාරයට මෙවැනි දියුණුවක් හා නව ඇරඹුමක් අත් කරදීම සම්බන්ධව.
ව්‍යාපාර සම්බන්ධව දැනුමක් නොමැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් සුපර්මාකට් එකක් දැමිය යුතු ආකාරය මුල ඉඳන් අගට හරියටම පිළිවෙලට කියලා දෙන ආයතනයක් තමයි Success Matrix කියන්නේ. මමත් මගේ ව්‍යාපාරය මුල ඉඳන් ගොඩනැඟුවේ Success Matrix ආයතන හා එකතු වෙලා.
ඇත්තටම මට සතුටුයි ව්‍යාපාර ක්ෂේත්‍රයේ අද මම සිටින තැන ගැන. ඒ වගේම මම ඔයාලටත් ආරාධනා කරනවා Success Matrix ආයතනයත් සමග එකතුවෙලා ඔයාගෙත් දැනට තියෙන හෝ පටන් ගන්නෙ ව්‍යාපාරය ලාභ ලබන, ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් බවට පත්වෙන ව්‍යාපාරයක් කරගන්න කියලා.”
— Mr. Thisal, Managing Director – Janahitha Super
"ආයුබෝවන්! මම මාවැල්ල සුපර් හි කළමනාකාර අධ්‍යක්ෂක මාලක මාවැල්ල, ඇත්තටම අපි සුපර්මාකට් එකක ප්‍රොසෙස් එක මොකක්ද කියන එක තේරුම් ගත්තේ Success Matrix ආයතන අප හා සම්බන්ධ වුණායින් පසුවයි. ඊට කලින් අපි කිසි ඉලක්කයක් හෝ නිසි ක්‍රමවේදයක් නැතුව තමයි අපගේ සුපර් මාර්කට් එක අපි කරගෙන ගියේ.
Success Matrix ආයතනය අපේ Stock එක , Staff එක, Planogram එක, inventory එක, Branding ඇතුළු ඔක්කොම වෙනම ලෙවල් එකට ගෙනාවා. ඊට පස්සේ තමයි අපි අපේ ආයතනයේ සැබෑ දියුණුව දැක්කේ.
ඇත්තටම මම මේක අවස්ථාවක් කර කරගන්නවා Success Matrix ආයතනයට ස්තූති කරන්න. ඒ වගේම බිස්නස් දියුණු කරගන්න බලන් ඉන්න අයට ආරාධනා කරනවා සහ මම Recommend කරනවා Success Matrix ආයතනය හා සම්බන්ධ වෙන්න කියලා.”
— Mr. Malaka Mawella, Managing Director – Mawella Super
We’d love to hear from you! Whether you have questions about our services, want to discuss how we can transform your retail shop, or need more information, we’re here to help.
For inquiries or to get in touch with our team, simply visit our Contact Us page. We’ll be happy to assist you and guide you on your business transformation journey.
Click below to reach us!