Success Matrix

Testimonials

At Success Matrix (PVT) LTD, we have proudly helped 55+ businesses transform and grow. Our expertise in modern trade solutions has enabled retailers to successfully establish, upgrade, and optimize their supermarkets. Below are some of our top 20 clients and their success stories.

Top 20 Clients & Their Projects

Janahitha

Janahitha Super

Mawella Super

RKR Fresh Products

Piyasena Super

Pagoma Super

Sena Super

Sujith Stores

Upul Super

Kumarage Super

Abewikrama Super

Tanco Super

Samaranayake Super

Sarath Super

Yasiru Super

Apsara Super

Udawatta Super

Malinda Super

Ananda Super

Ashoka Super

Prime Super

What Our Clients Say

Janahitha Super
Untitled-1
Untitled-1
Mr. Thisara

Managing Director

"ආයුබෝවන්! මම ජනහිත සුපර් හි කළමනාකාර අධ්‍යක්ෂක තිසල් . මුලින්ම Success Matrix ආයතනයට ස්තූති කරලා ඉන්න ඕනේ අපේ ව්‍යාපාරයට මෙවැනි දියුණුවක් හා නව ඇරඹුමක් අත් කරදීම සම්බන්ධව. 

ව්‍යාපාර සම්බන්ධව දැනුමක් නොමැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් සුපර්මාකට් එකක් දැමිය යුතු ආකාරය මුල ඉඳන් අගට හරියටම පිළිවෙලට කියලා දෙන ආයතනයක් තමයි Success Matrix කියන්නේ. මමත් මගේ ව්‍යාපාරය මුල ඉඳන් ගොඩනැඟුවේ Success Matrix ආයතන හා එකතු වෙලා.

ඇත්තටම මට සතුටුයි ව්‍යාපාර ක්ෂේත්‍රයේ අද මම සිටින තැන ගැන. ඒ වගේම මම ඔයාලටත් ආරාධනා කරනවා Success Matrix ආයතනයත් සමග එකතුවෙලා ඔයාගෙත් දැනට තියෙන හෝ පටන් ගන්නෙ ව්‍යාපාරය ලාභ ලබන, ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් බවට පත්වෙන ව්‍යාපාරයක් කරගන්න කියලා."
Mawella Super
Untitled-2
Untitled-2
Mr. Malaka Mawella

Managing Director

"ආයුබෝවන්! මම මාවැල්ල සුපර් හි කළමනාකාර අධ්‍යක්ෂක මාලක මාවැල්ල, ඇත්තටම අපි සුපර්මාකට් එකක ප්‍රොසෙස් එක මොකක්ද කියන එක තේරුම් ගත්තේ Success Matrix ආයතන අප හා සම්බන්ධ වුණායින් පසුවයි. ඊට කලින් අපි කිසි ඉලක්කයක් හෝ නිසි ක්‍රමවේදයක් නැතුව තමයි අපගේ සුපර් මාර්කට් එක අපි කරගෙන ගියේ. 

Success Matrix ආයතනය අපේ Stock එක , Staff එක, Planogram එක, inventory එක, Branding ඇතුළු ඔක්කොම වෙනම ලෙවල් එකට ගෙනාවා. ඊට පස්සේ තමයි අපි අපේ ආයතනයේ සැබෑ දියුණුව දැක්කේ.

ඇත්තටම මම මේක අවස්ථාවක් කර කරගන්නවා Success Matrix ආයතනයට ස්තූති කරන්න. ඒ වගේම බිස්නස් දියුණු කරගන්න බලන් ඉන්න අයට ආරාධනා කරනවා සහ මම Recommend කරනවා Success Matrix ආයතනය හා සම්බන්ධ වෙන්න කියලා."
RKR Agri
passport-photo-portrait-young-man-600nw-2437772333-ezgif.com-webp-to-jpg-converter
passport-photo-portrait-young-man-600nw-2437772333-ezgif.com-webp-to-jpg-converter
Mr. Ruwan Ranamuka

Owner

"ආයුබෝවන්! මම ඒ දවස්වල එළවළු ගෙනල්ලා ගම්පහ පොළේ තියාගෙන විකුණුවා, ඊට මම පස්සේ ඒ ලඟම පොඩි එළවළු කඩයක් පටන් ගත්තා, එහෙම කරන ගමන් මම නුවර එළියෙන් එළවළු, පළතුරු ගෙනල්ලා විකුණන්න ගත්තා. 

ඊට පස්සේ මම කීල්ස් ඇතුළු ප්‍රමුඛ පෙළේ සුපර් මාර්කට් වලට එළවලු දාන්න ගත්තා. ඒ අතරතුර තමා මට Success Matrix ආයතනය හම්බවුණේ. ඊට පස්සේ ඒ ආයතන විසින් මගේ distributor navigation එකේ වැරදි හදාගෙන පිළිවෙලකට profit එන විදිහට ප්‍රොසෙස් එක හදලා කඩයක් වගේ තිබ්බ මගේ ෂොප් එක ලංකාවේ පළමු මෙන්ම ලංකාවේ එකම එළවළු පලතුරු සුපර් මාකට් එක බවට පත් කළේ.

ඒ අතරතුර ඉතා අනර්ඝ සහයක් සහ උපදෙස් රැසක් මට Success Matrix ආයතනය මගින් ලැබුණා. මම ඉදිරියට තවත් මේ වගේ සුපර් මා‍ර්කට් දාන්න බලාපොරොත්තු වෙනවා Success Matrix ආයතන සමග එකතු වෙලා. ඒ වගේම මම recommend කරනවා ව්‍යාපාර සම්බන්ධ ඕනම ප්‍රශ්නෙකට හොඳම උත්තරය හොයාගන්න ඕන නම් Success Matrix ආයතන සමග එකතුව වෙන්න කියලා."
Malinda Super
passport-photo-portrait-young-man-600nw-2437772333-ezgif.com-webp-to-jpg-converter
passport-photo-portrait-young-man-600nw-2437772333-ezgif.com-webp-to-jpg-converter
Mr. Sampath Samaranayake

Owner

“A Complete Business Transformation!”

“Before working with Success Matrix, I struggled to grow my small retail shop. Managing inventory, attracting customers, and running daily operations efficiently was a challenge. I wanted to take my business to the next level but didn’t know how.

That’s when I reached out to Success Matrix. From the very first consultation, their team provided me with a clear roadmap to convert my shop into a modern supermarket. They handled everything – from store layout design, supplier negotiations, and staff training to implementing an efficient POS and inventory management system.